
මීගමුව දළුපත එළිමහන් සිරකඳවුරේ ( තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය ) 15 දෙනෙකුට කොරෝනා ආසාදනව වි ඇතැයි වාර්තා වේ.
සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආමාත්‍යවරියව සිටියදි රැදවියන් සදහා නිරෝධායන මධ්‍යස්ථානයක්ද මෙහි ස්ථාපිත කොට තිබුණි.
මෙසේ කොරෝනා ආසාදිතයන් වාර්තා වි ඇත්තේ එකි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකට සිදුකර ඇති පරික්ෂණ වල ප්‍රතිපල ලෙසිනි