
කොච්චිකඩේ දළුවකොටුවේ මඩම පාරේ දුම්රිය හරස් මගේ අද සවස 2 පමණ ඒත්තුකාලේ හෝටලයකට මගින් රැගෙන යමින් සිටි වෑන්රියක් දුම්රියක ගැටි අනතුරක් සිදුව තිබේ.
මේ අවස්ථාවේ රියදුරු ඇතුළුව වෑන් රථයේ 5 දෙනෙකු සිට ඇත.
කෙසේ වෙතත් කිසිවෙකුගේවත් තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
විඩියෝ වාර්තාකරණය පුරවැසි මාධ්‍යවේදි – සුජයිල් මුනියර්