ද්විත්ව දුම්රිය මාර්ගය කුරණ දක්වා අද සිට ක්‍රියාත්මකයි !

0
59

SriLanka-s11-train-extඅද පෙරවරුවේ 7.35 මීගමුවෙන් ගමන් ඇරඹු දුම්රිය කුරණ කටුනායක නව පහල දුම්රිය මාර්ගයේ ගමන් කිරිමත් සමගින් ද්විත්ව දුම්රිය  මාර්ග ව්‍යාපෘතිය කුරණ දක්වා නිමකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග දක්වා සිටි.දුම්රිය ප්‍රමාදයන් අඩුකිරිමට එය බෙහෙවින්ම බලපෑ හැකි බවද ඒ ආරංචි මාර්ග වැඩිදුරටත් දක්වා සිටි.ද්විත්ව දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඊළග අදියර වන්නේ මිගමුව කොච්චිකඩේ දක්වා එය දිර්ඝ කිරිමය.
කෙසේ වෙතත මෙසේ ද්විත්ව මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත්තේ කොච්චිකඩේ පමණක් දක්වා බවද සැලය.