ද්විත්ව පුරවැසිභාවය ගැන ඩගී කට අරියි ?

0
352

ද්විත්ව පුරවැසිභාවය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන් ශ්‍රී ලාංකිකයෙකු බවත් එම නිසා ඒ පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා  ඊයේ  (29දා) කිරින්දේ සිට දකුණු ප්‍රදේශයේ පවතින්නාවූ ධීවර වරායන්වල ප්‍රශ්න විසඳීමට යෙදුණු  සංචාරයකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබුණි

මේ අතර මේ  වන විට දේශපාලන ක්ෂේත්‍රය තුල මහත් ආන්දෝලනයකට පත්ව ඇති ද්විත්ව පුරවැ මන්ත්‍රිලා කව්ද යන්න තවමත් නිශ්චිත ලෙසින් හෙළිවි නැත.

කෙසේ වෙතත් මේ පිරිස අතර දමිළ මන්ත්‍රිවරුන් බහුතරයක් වන බවට  යම් තොරතරු අනාවරණය වි තිබේ