දයාන්ගේ උත්සවයට නගර සභා සේවකයන්ටත් එන්න කියලා ?කොමසාරිස්තුමා අවසර දුන්නද ?

0
105

MC-NGBමසක පමණ ආයු කාලයක් ඇති පළාත් පාලන ආයතනයකට නියෝජ්‍ය නගරාධිධුරයට පත්වන්නට බලා සිටින නාගරික මන්ත්‍රි දායන් ලංසාගේ අති දැවැන්ත උත්සවයට මීගමුව මහනගර සභාවේ සේවකයන්ටද පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්ථා වේ.
රාජකාරි වේලාව තුල දේශපාලන ප්‍රවර්ධන රැස්විමක් සදහා සහභාගිවිමට නිතිමය කිසිදු අවසරයක් නැති බව නම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු විසින් මීපුර අමතා කරුණු ඉදිරිපත් කර තිබුණි.ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ හෙට දිනයේ මේ සම්බන්ධයෙන් නගාරික කොමසාරිස්වරයා කටයුතු කරන ආකාරය සියල්ලෝම නිරික්ෂණය කළ යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here