වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත්තේ මේ අවස්ථා දෙකෙදිම මේ රථය නගර සභාව සිමාවෙන් කි.මි 200 ක් පමණ ගෙන යන්නට නගරාධිපතිවරයා ඉඩලබාදි ඇති බවය.
මෙය එහෙම පිටින්ම බරපතල වැරැද්දකි.
මේ වරද සමබන්ධයෙන් නගාරික කොමසාරිස්වරයාවද දැනුවත් කර ඇති අතර ඔහු විසින් ගනු ලබන ක්රියාමාර්ග පිළිදවද අප ඉතා අවධානයෙන් සිටින බව මතක් කරනු කැමැත්තෙමු.