දායන් – ජයවීර ගැටුම උග්‍රවෙයි.

0
90

වෙනත් කිසිම නගරයක නැති ආකාරයකට මීගමුව  තුල  දේශපාලන පිල් බෙදිමකට ලක්ව උනුන් අතර නිරන්තර ගැටුම් උග්‍රවන ආකාරයට කටයුතු සිදුවෙමින් තිබේ.

මේ සියල්ල අතරේ අද ඉස්මත්තටම පැමිණ ඇත්තේ නගරාධිපති ඇන්ටනි ජයවීර  සහ දයාන් ලංසා අතර ගැටුමය.විශේෂයෙන්ම මේ නත්තල් සමයේ සිය අදායම් වැඩිකරගැනිම  ඉලක්ක කර ගනිමින් දායන් ලංසා විසින් මහ නගර සභාවේ ආදයම් මාර්ග කිපයක්ම තමන්ගේ පැත්තට හරවා ගැනිමට කටයුතු කිරිම හමුවේ මේ ගැටුම තවත් අඩියකට පිවිසෙමින් මේ නගරයේ  ඇත්තේ එක නගරාධිපති කෙනෙක් යැයි කියාගන්නා තරමට වැඩේ දුරගොස් තිබේ.

එමෙන්ම නගරාධිපතිවරයා නැති අතරේ නගරාධිපතිවරයාගේ කාමරයද විවෘත කරගෙන සේවකයන්ට අති කාල පවා ගෙවන්නට කටයුතු සැලසෙන අයුරින් දයාන් ලංසා හැරසිරෙමින් තිබිම මීගමුවේ ආණ්ඩු පක්ෂයේම දේශපාලකයන්ගේ කථා බහට ලක්වු ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.