දායන් ලංසා මොන පැත්තේද ?අද සවස කොච්චිකඩේදි හෙළිවන ලකුණු ?

0
82

dayan-may-day5-MRමීගමුව මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා පසුගිය මැයි 01 වනදා පෙළපාලි ගියේ මහින්ද රාජපක්ෂ පිළේ මැයි රැළිය වෙනුවෙනි.
එහෙත් පසුගිය කාලය තුල ඔහු විසින් පිල්මාරු කිරිම සදහා මාන බලමින් සිටින්නේ යැයි අප විසින් අනාවරණය කර සිටියෙමු.
එසේ කියන්නට සිදුව තිබුනේ පසුගිය කාලය තුල ඔහු විසින් මහින්ද පාර්ශවය විසින් සංවිධානය කරන්නට යෙදුන කිසිදු බොහෝ ක්‍රියාකාරකම් වලට සමබ්න්ධව වි නොසිටිම නිසාය.
අද සවස කොච්චිකඩේදි මහින්ද පාර්ශවයේ රැස්විමක් සංවිධානය විමට නියමිතය.ඒ මේ මස 27 වනදා කොළඹදි පැවැත්විමට නියමිත මහින්ද පාර්ශවයේ රැළිය සම්බන්ධයෙනි.
මේ දායන් ලංසා දැන් මෛත්‍රිටද නැතිනම් මහින්දටද අද සවස්වරුවේ ප්‍රසිද්ධ වනු ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු මහින්ද පාර්ශයේ දේශපාලන ක්‍රියාධරයෙකු මිපුරට කියා සිටියේය.