දැන නොදැන කරන මරාන්තික වැරැද්දක් ?

0
301

කහ ඉරි නිතියකලක සිට මෙම වැරැද්ද දුටුවත් පින්තුරයක් ගත හැකි උනේ අද නිසා upload කිරීමට සිතුනි . මේ බොරැල්ල ළමා රෝහලේ හදිසි අනතුරු අංශය සඳහා ඇති ගේට්ටුවයි..බොහෝ දෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම මාර්ග සලකුණ නොසලකා හරින බව පෙනේ ..හදිසි අනතුරකදී වාහනයක් හෝ ගිලන් රථයක් රෝහලට ඇතුළු වීමට ඇති ගේට්ටුව අවහිර කර ඇති අයුරුයි මේ …අවාසනාවට අප රටේ මිනිසුන්ට මෙහි ඇති බරපතලකම තේරෙන්නේ තම දරුවෙකුගේ හදිසි අනතුරකදී වාහනය රෝහල තුලට ගැනීමට නොහැකිව බලා සිටීමට සිදුවූ විට පමණි..
(අරුණ ලක්රුවන්ගේ මුහුණු පොතෙනි.)