දින 2 කක් තුල මිගමුව රෝහලෙන් කොරෝනා ආසාදිතයන් 5 ක් ..!

0
86

negombo-hospital-lgමීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ගෙන් ඊයේ දිනයේ රෝගීන් දෙදෙනකු කොරෝනා අසාදිතයන් බව හඳුනා ගැණුන අතර අද පෙරවරුවේ තවත් තිදෙනෙකු ආසාදිතයන් බවට වාර්ථා වි තිබේ.
ඊයේ ආසාදිතයන් ලෙසින් හඳුනාගත් අය අතුරෙන් එක් අයෙකු ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් , අනෙක් රෝගියා නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් මාරු කර යවා තිබේ
කොරෝනාදැයි සැක සහිත රෝගින් 29 දෙනෙකු මිගමුව රෝහල තුල අද වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි