දින 40 ක් තිස්සේ චතාරික උපවාසයේ යෙදුන මීගමුවේ පිරිමි අද මොකද කරන්නේ ?

0
139

wineglass-half-full-empty-blogsizeලංකාවේ ප්‍රධානතම කිතුණු පුරයක් වන මීගමුවට ආවේනිකව වු විවිධ චාරිත්‍රයන්ද රැසකි. චතාරික සමය ලෙස සැලකෙන කාලය තුල මීගමුවේ බහුතරයක් කිතුණු ජනයා එක්වරු ශිලය රකිති.
නැතහොත් කුමන හෝ අකාරයකට සිය උපවාසයන් පවත්වති.
මේ අතර විශේෂයෙන්ම පිරිමින් අතර දැනට කලක පටන් ම ක්‍රියාත්මක එක් උපවාසයක් වේ.
එනම් හොදට අඩිපුඩි ගහන මස් මාංශ අනුභව කරන මේ ඇත්තෝ මේ චතාරික සමයේදි ඒවා එහෙම පිටින්ම අත්හරිති.
මේ විශේෂයෙන්ම මුහුදුකර කිතුණු කලාපයේ බහුතරයක් පිරිමින් මත්පැන් බිමෙන් මේ කාලය තුල වැලකි සිටිති.
මෙසේ දින 40 ක් පමණ උපවාසයේ යෙදෙන සැම අද පාස්කු ඉරිදා සමරන්නේ ඉතා ඉහලනි.
කිතුණුවන් අතර එය අති උත්කර්ෂවත් ලෙසින් සැමරේ.
දින 40 කදි මගහැරුන ප්‍රමාණයක් එක් දිනයකින් අාවරණය කරගැනිමට නොහැකි වුවද අද දිනයට මේ බහුතරයක් දෙනා විශාල සාධාරණයක් ඉටු කරති.