Stories දින 44 ක් ඇතුලත 109 ක් සුවය ලබති ! By fgamage - 2020 April 24 0 70 FacebookWhatsApp ( 7.00 pm ) මෙරටදි පළමු ශ්රිලාංකික කොරෝනා රෝගියා හදුනා ගැනුනේ මාර්තු 11 වෙනිදාය.එදා සිට මේ දක්වා වන දින 44 ක කාලය තුල වෛරසය ආසාදනය වු 109 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අද දිනයේ සුවය ලැබු දෙදෙනාද සමගිනි.