දිපිකා පදුකෝන් ඇතුළු පවුලේ සැමටත් කොරෝනා …..

0
78

සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටී
මේ වන විට දීපිකා සිය පවුලේ අයවලුන් සමග බැංගලෝරයේ වෙසෙන අතර ඊයේ උදෑසන දීපිකා ගේ පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු තිබේ.
ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂණ වලිදී දීපිකා ගේ මව සහ නැගණියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
ඉකුත් මාසයේදී දීපිකා සහ ඇයගේ සැමියා වන රන්විර් සිං මුම්බායි හි සිට බැංගලෝරය බලා පැමිණි තිබුණි.
(නිව්ස්වයර් )