දියවන්නාවේ මන්ත්‍රිවරු නිහඩ වෙද්දි ගම්පහ දිස්ත්‍රික් යොවුන් මන්ත්‍රිවරු මීගමුව අසරණයන්ට පිහිට වෙති..

0
382

බඩු-බෙදිමyouth 3youth1
මීගමුව නගරයේ මසකටත් වඩා වැඩි කාලයක් හුදකලා කොට  තිබු අවස්ථාවක සරණක් නොමැති අසරණයන් සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් මුලිකවිමෙන්  මීගමුව නගරය පුරා අසරණ පවුල් සදහා බඩු මලු බෙදා දිම අද සිදුකර තිබුණි.
මේ තරුණ පිරිස හා ඒකාබද්ධව සිටින මිගමුව පුරා විසිරුන සෑම තරුණයන් සිය ගම්වල අසරණයන් සහන මලු ලබාදිමට පියවර ගෙන තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here