දියවැඩියා සායනය

0
251

වයස අවුරුදු 45 ට වැඩිනම්,
මවට හෝ පියාට දියවැඩියාව තිබුනේ නම්.
බර පමණට වඩා වැඩිනම්.
මෑතක සිට අධික පිපාසය ඇති වේනම්.
දිනකට මූත්‍රා පහ කිරීම වැඩිනම්.
ඔබගේ බර හදිසියේම වැඩි හෝ අඩු වේනම්.
කුමන හෝ රෝගයකට දිගුකාලීනව වෛද්‍ය ප්‍රතිකාර ලබා  ගන්නේ නම්.

දියවැඩියාව පිළිබඳ මූළික පරීක්ෂණ FBS  PPBS  කරගැනීම වඩා යෝග්‍යවේ
මෙම පරීක්ෂණ මෙම ආයතනයෙන් රු 80ක් වැනි ඉතා සුළු මුදලකට කරගත හැකිය.

ශාන්ත ජෝශප් පුද්ගලික රෝහල-  නො.229/10, ශා. ජෝශප් වීදිය , මීගමුවimages
දුරකථන –  0312225470 – 031 2222747 –   0778310678