දිවිපිදූ ඇන්ටනී මහතාගේ දේහයට ජනතා උපහාරය

0
59

පෙබරවාරි 15 වනදා  හලාවතදී  පොලිස් වෙඩි පහරින් මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ දේහය  ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර  ඔහුට ගෙෘරව කිරීම සදහා ජනතාව නිවසට පැමිණෙමින් සිටිති.