දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඉල්ලා අස්වෙනවලු ?

0
72

herathමෑත ඉතිහාසයේ වැඩිම කථාබහකට ලක්වු රාජ්‍ය නිළධාරිණිය වු දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇයට එල්ල වෙමින් ඇති විවිධ අපහසයන් සහ විවේචනයන් හේතුවෙන් ඇය ඉල්ලා අස්විමට යන බව සැලය.
මේ බව පසුගිය දිනක සමාජ සුභසාධන ඇමතිවරයා වන එස්.බි දිසානායක මහතා හමුවේ විමසා සිටියේ මාධ්‍යවේදින් පිරිසකි.
ඒ ගැන සෟජු පිළිතුරක් නොදුන් ඇමතිවරයා සිය නියෝජ්‍ය ඇමතිවරයාව මහත් සේ වර්ණනා කරමින් සිය අදහස් දැක්විම සිදුකර තිබුණි.ranjan