දිවුලපිටිය පොලිසියේ ම්ලේච්ඡ ප්‍රහාරයකින් මන්ත්‍රි මීගමුව රෝහලේ …(විඩියෝ )

0
212

දිවුලපිටියේ පොලිසියේ නිලධාරින් විසින් ම්ලේච්ඡ පහරදිමක් හේතුවෙන් නාගරික මන්ත්‍රිවරයෙකු රෝහල් ගත කර තිබේ.
මේ පහරදිම හේතුවෙන් දැනට මිගමුව රෝහලේ 6 වෙනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන හර්ෂණ අමරසිංහ නැමැති මේ නාගරික මන්ත්‍රිවරයා තමාට පහරදිම සදහා දිවුලපිටිය පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක ඇතුලු පිරිසක් පැමිණ බව කියා සිටි.
තමන් කව්දැයි කියා සිටිද්දිම පහර පිට පහර එල්ල කරමින් පොලිස් ජිප් රථයට ඇදදමා තිබුන බවද ඔහු කියා සිටියේය
මේ පහරදිම සදහා පොලිසියේ 4 දෙනෙකු පැමිණ සිටි බව කියන මන්ත්‍රිවරයා තමාට ම්ලේච්ඡ ලෙස පහරදිමට මුල්ව කටයුතු කර තිබුනේ සුබසිංහ නැමැති පොලිස් නිලධාරියෙකු බවද කියා සිටි