මේ පසුබිම තුල මිගමුවේ ප්රාදේශිය ලේකම් තුමියගේ මැදිහත්විම යටතේ මෙසේ මුදල් ලබාදෙන සියලු පුද්ගලයන්ගේ නම් ප්රසිද්ධි කළ යුතුව ඇත්තේ පොහොට්ටු මන්ත්රිලාගේ මේ මගඩි හෙළිකරගැනිම සදහාය.
එසේ හෙළිනොකරන්නේ නම් තොරතුරු දැනගැනිමේ පණතේ ඇති ප්රතිපාදන ප්රකාර මේ සැම කොට්ටාශයකම විස්තර ඉල්ලා සිටිමට පියවර ගන්නා ලෙස සෑබැ පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටිමු.