දුම්රිය රක්ෂිතයේ වැලි හොරෙන් අැද්ද හිටපු මන්ත්‍රී කව්ද?

0
76
.

danty-newකුරණ  ප්‍රදේශයේ දුම්රිය රක්ෂිතයේ වැලි මේ දිනවල හිටපු මන්ත්‍රීවරයෙකු විසින් හොරෙන් අදින්නට පටන්ගෙන ඇතැයි වාර්තා වේ.මෙයට අමතරව කුරණ රාජ් ක්‍රිඩාංගනය අසල පිහිටි මළ අපවහන පද්ධතිය අසලින්ද මෙසේ වැලි අදින්නට පටන්ගෙන  ඇතැයි වාර්තාවේ .කුරණ ප්‍රදේශය නියෝජනය කරනු ලබන මේ හිටපු මන්ත්‍රීවරයා ශ්‍රිලනිප නියෝජනය කරන්නෙකි .මිට වසර ගණනාවකට ඉහතදි මිගමුවේ කඩොලාන අක්කර 8ක් බලහත්කාරයෙන් කැපිම ගැනද චෝදනා ලැබුවෙකි.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here