News දුම්රිය හරස් කොට පාරවල් වසා රජයට සිදුකළ පාඩුව ගෙවන්න විරෝධතාකරුවෝ අධිකරණයේදි එකඟ වෙති! By fgamage - 2016 December 29 0 93 FacebookWhatsApp දුම්රිය මග හරස්කොට පාරවල් වසා විරෝධතා දැක්වීමෙන් රජයට සිදුකරන්නට යෙදුන අලාභය ගෙවන්නට පළාත් සභා මන්ත්රිවරුන් 2 ක් ඇතුළු විරෝධතාකරුවන් 25 දෙනෙකු ඊයේ දිනයේ අධිකරණයේදි එකඟ වු බව වාර්ථා වේ. රජය විසින් මේ මුදල තක්සේරු කොට එවිමට නියමිත බැව්ද සැලය.