මන්ත්‍රිවරුන්ට කරල් පැහි ඉවර වෙන්නට ඔන්න මෙන්නය.
දැන් මේ අය කල්පනා කරන්නේ එළියේ ඉදින් හරි ගාන කපාගන්න පුුලුවන් බාලා වැනි දුෂිතයෙකු යළිත් නගර සභාවේ ඉජිනේරු තනතුරේ තබාගෙන කොන්ත්‍රාත් කොමිස් ගිලින්නටය.
විශ්‍රාම ගියත් බාලා වැනි අංක එකේ දුෂිතයෙක් අාණ්ඩු පක්ෂයේ මන්ත්‍රිලාට අවැසි ඇත්ත හේතුව එයයි.
මේ පිටුපස සිටින ප්‍රධාන චරිතය වන්නේ ඇමති මලයෙකු බවද සැලය.