දූවේ පාසැල් දරුවන්ට ඉගෙන ගන්න සංගීත් අත,හිත.දෙයි !

0
50

sangeeth102මන්ත්‍රි ප්‍රතිපාදන වලින් ලැබෙන පොත් කියල කියන්නේ මීගමුවේදි ලාභ බිස්නස් එකක් .මොකද ගොඩක් මන්ත්‍රිවරු මේ පොත් ඉගෙනගන්න දරුවන්ට දෙනවාට වඩා කලේ වෙන දේවල්.සමහරු මේ අභ්‍යාස පොත් කඩවල් වලටත් විකුණපු කතා තියෙනවා.
හිටපු නාගරික මන්ත්‍රි තමන්ට ලැබුන නාගරික මන්ත්‍රි ප්‍රතිපාදන තමන්ගේම ගමේද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්න තීන්දු අරගත්තා.
ඒ හින්ද තමයි දුවේ පාසැලට අතදිගහැරලම මේ බෙදිල්ල දෙසැම්බර් 01 වෙනිදා සිද්ධ වුනේ .