මේ අතර දූව ප්‍රදේශයේ ධීවර ක්ෂේත්‍රයට සමබන්ධ නුවන් හර්ෂ සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුනේ දූව ගමේද දැඩි ආහාර හිඟයක් මතුවෙමින් ඇති බවය.
දුව ගමේ ගොඩක් ගෙවල් වල මෙ වෙනකොට අහර හිගයක් අතිවි ඇති අතර සමහර ගෙවල් වල හල් කිලො 1 වත් නැතතරම්ය මිනුස්සුන්ට රස්සාවක් වත් නොමැතිව මුදල්ද අතේ නැති තරම්ය දුව පල්ලියේන් ද දෙන්න හිතන් ඉන්න බඩු මල්ල මේ මොහොතේ ඔඋන්ට ලැබුනොතින් හොදයි කියා මම සිතනවා මිනිසුන් ඖන්ගෙ නැති බැරි කම කිය කිය කොහෙවත් යන්නේ නැහැ නැති නම් වතුර තිකක් හරි බිලා නිදා ගනිවි ක්‍රිතුනු අපේ යුතු කම එය තේරුම් ගැනිමය 😢😢😢😢 අදාල බලදාරින් පොඩ්ඩක් සොයා බලන්න මෙය ගැන සොයා බලා නිසි ක්‍රිරියා මර්ගයක් ඉක්මනින් ගන්න(චජන්දේ ඉල්ලන මන්තිරිලා වගේ වෙන්නේ නැහැතිව ) කියා මම ඉල්ලා සිටිනවා නැති නම් මේ ප්‍රස්නය තවත් දුර දිග යවි.