දූෂිත නගර පාලකයන්ට එරෙහිව අද මිගමුව ජනයා මහනගර සභාවට

0
177

Screenshot 20220407 073634මීගමුවේ දුෂිත නගර පාලනයට එරෙහිව අද මිගමුව මහනගර සභාවට ජනතාවට පැමිණෙන ලෙස විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් විසින් ෆේස් බුක් මගින් ඇරයුම් කර තිබේ.
මේ වන විට එම ඉල්ලිමට හොද ප්‍රතිචාරයක් ලැබෙමින් ඇතැයි අප කළ විමසුමකදි නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා කියා සිටියේය.

නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා ..

https://www.facebook.com/sangeeth.perera.397/videos/454440496480567/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here