දෙණියවත්තේ ගංවතුර!

0
63

ඊයේ රාත්‍රියේ අැදහැලුන වැසි හේතුවෙන් දෙණියවත්තේ ජනයා මේ වන විට මහත් පීඩාවකට ලක්ව සිටිති.වැසි කාලවලදි ඇතිවෙන මේ තත්වයන් පාලනය කිරිමට විධිමත්ව වැඩපිළිවෙළක් කිරිමට මහනගර සභාව අපොහොසත්ය

වීඩියෝ වාර්තාව -පුරවැසි මාධ්‍යකරු මුනියර්විසිනි.