දෙපා ඇලට විසදුම් හොයන්න රොයිස් පියවර ගනියිද?

0
64

රොයිස් 3දෙපා ඇල කියන්නේ ඒ  අවට වෙසෙන ජනයා  ගගේ යන දේශපාලකයෝ විතරක් ගොඩයන තැනක් .
පසුගිය දශකයකටත් වඩා කාලයක් මීගමුවේ පාලනයට අතගහල හිටපු හැම දේශපාලකයෙකුට දේපා ඇල කියන්නේ ගංවතුර කාලේට හරියට ATM මැෂිමක් වගේ.සල්ලි අදින එක හරිම ලේසියි.මොකද රහස් අංකය දෙපා ඇල හින්ද ?
ඉතින් මේකට විසදුමක් හොයන්න නම් හරියට මේක හදාරල කාට පාඩු වුනත් කමක් නැ හරිම උත්තරේ හොයන්න ඕනේ.
පැලැස්තර වැඩක් නෑ.
දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එජාප මීගමු ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතගේ වාරය.
අපි බලා සිටිමු.
IMG-20160518-WA0001
රොය්ස් 2