දෙපා ඇලෙන් ගසා කෑ දේශපාලකයන් සැප ගනිද්දි දළුපත ජනයා ලෙඩ වෙති !

0
120
IMG-20190928-WA0005
දළුපත ප්‍රදේශයේ ජනයා එක් පුද්ගලික වෛද්‍යවරයෙකු ලග පෝලිම් ගැසි සිටින අයුරු .

දෙපා ඇලත් පෙත්තන් ඇලත් පිටාර යමින් දළුපත සහ පෙරියමුල්ල අවට ප්‍රදේශවල ජනයා මහත් පිඩාවකට පත්විය.මේ ප්‍රදේශවල ජනයා පසුගිය කාලය තුල වසරකට කීපවතාවක්ම ධාරාණිපාත වැසි කාලයන්හිදි මහත්සේ අසරණ විය.තතුඑසේව තිබියදි දෙපා ඇල පිරිසිදු කිරිමේ කොන්ත්‍රාත්තුව වසරක් පාසා ලබාගත් ලබාගත් දේශපාලකයන් මේ වංගු අදායම් වලින් මාළිගා තනමින් සැප ගනිද්දි මේ දිනවල පෙරියමුල්ලේ සහ දළුපත ⁣ජනයා පෝලිම් ගැසි වෛද්‍යවරුන් හමුවෙති.නිවෙස් සහ පාරවල් යටවිම හේතුවෙන් දැන් ඔවුන් ලෙඩුන් බවට පත්ව සිටිති.මේ ඉරණම වෙනස් කිරිම සදහා දශක ගාණක් පුරා මිගමුව නගරය ප්‍රපාතයටම හෙලමින් ගෙන යන ලංසා පවුලත් ඒ අයට දේශපාලන රැකවරණය සපයන රාජපක්ෂ පවුලත් පරාජය කළයුතුව තිබේ.ඒ වෙනුවෙන් මීගමුවේ ප්‍රගතිශීලී ජනයා වෙත විශාල වගකීමක් පැවරි තිබේ.