දැන් නැවතත් මේ ව්‍යාපාරය දෙමටපිටිය වෙල්යාය තුළ ක්‍රියාත්මක කරමින් පවතී. පිටින් වැලි ගෙනවිත් වෙල්යායට ආසන්න භූමියක වැලි සේදීම සිදුකරන අතර රොන්මඩ සියල්ල වෙල්යායට මුදාහරියි. මෙම ව්‍යාපාරය සිදුකරන්නේ කිසිදු රාජ්‍ය ආයතනයක අවසරයකින් නොවන අතර ඔහු ප්‍රදේශයේම පුද්ගලයෙකු සහ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු බවද වාර්තා වේ.
Save
Save