දෙමළ සිංහල අවුරුද්ද වෙනුවෙන් මීගමුව ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජාවක් !

0
47

අලුත් අවුරුද්ද නිමිත්තෙන්
මීගමුව සිද්ධි විනයාගර් විහාරස්ථානයේ විශේෂ පුජාවක්

දෙමළ සහ සිංහල අලුත් අවුරුද්ද සැමරීම සඳහා අද උදෑසන මීගමුව ශ්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ විශේෂ පූජා පැවැත්විණි.
විජිතකරන් ෂර්මා ගුරුන්ගේ නායකත්වයෙන් යුත් විශේෂ පූජාවට බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
IMG 20250414 WA0181 1IMG 20250414 WA0178 1IMG 20250414 WA0180IMG 20250414 WA0176IMG 20250414 WA0175IMG 20250414 WA0174IMG 20250414 WA0171IMG 20250414 WA0175 1
ඡායා- ඒම්.ඉසෙඩ් සහජාන් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here