දෙවරක් මිගමුවේ ජනතාව පාවාදුන් ජනපති සිරිසේනට ජනවාරියේදි සිදුවන දේ !

0
119

Unp win 72015 ජනවාරි 08 වෙනිදා ජනපතිවරණයේදි සිරිසේන මහතාව ගම්පහ දිස්ත්‍රික්කය තුල ඉහලින් ඔසවා තැබුණු අාසනය බයට පත්වුයේ මිගමුවයි. ඒ වැඩි ඡන්ද 300000 ක්ද ඉක්මවා ජයගනිමිනි.
තතු එසේව තිබියදි පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ජනපති සිරිසේන විසින් මේ පාවා දුන්නේ ඔහු වෙනුවෙන් ගෙවල් ගානේ ගොස් අවධානම් තර්ජන මැද ලබාගත්  සුවිශාල ජයග්‍රහණයයි.
ඒ ජනපති සිරිසේනගේ පළමු පාවාදිමයි.
ඔහුගේ දෙවන පාවා දිම මිගමුුවේ ජනයාට එරෙහිව සිදුවන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදිය.කොට්ටාශ 29 න් 19 න් දිනා පොහොට්ටු දේශපාලනය මිගමුව තුලදි අන්ත පරාජයකට ලක්කර තිබියදි මිගමුව මහනගර සභාව පිහිටුවාලිම සදහා අවැසි මන්ත්‍රින් ගණන ශ්‍රිලනිපයෙන් ලබාදෙන ලෙස ඔහු හමුවිමට ගොස් මිගමුව එජාප නායක රොයිස් විජිත් විසින් ඉල්ලා සිටියද ඒ ඉල්ලිමට පයින් ගසමින් බොරුවට රගපාමින් යළිත් වරක් මිගමුවේ ජනයාව පාවා දුන්නේය,
මේ අනුව දෙවරක් දේශාපලනික පාවාදුන්නෙකුට නිසි පාඩම් කියා දිමේ මාසය ලෙස ජනවාරිය පැමිණෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here