පිරිස මැද ගෝලයා බලා සිටියි. අයෙක් ඔහුට පහර දිමට සැරසෙයි.පියතුමා එය වලකයි.මේ සැරේ නත්තලට ගවලෙනක් අවැසි බව පියතුමා කියයි. අපි එකතුවෙලා ගවලෙනක් හදමු යැයි අන්දිරිස් කියයි. සැලැස්ම ගෙදර බව පුතා කියයි.තමන් ඒ සැලැස්ම දුටු බව අන්දිරිස් පුතාට කියයි. බිම වැටි සිටි ගෝලයා එතැන දන නමයි.
‘දෙවිදු උපන්නේය’ සතු දෙවිඳු උපන්නේය ගිතය ඔහු තනිව ගයන්නට පටන් ගනියි. අනෙක් අයත් ඒ ගිතයට හවුල් වෙයි.
‘දෙවිඳු උපන්නේය’ හි රංගනයෙන් සරත් කොතලාවල, ජෙහාන් ශ්රීකාන්ත අප්පුහාමි, දීපානි සිල්වා, ආනන්ද කුමාරඋන්නැහේ, අර්ඩ්ලි වෙදමුනි,ශාලිත ගණවර්ධන,නෙත්මි කෝස්තා දායකවෙයි.
දෙවිඳු උපන්නේය හී නිර්මාණාත්මක තිරරචනය ගරු සිරිල් ගාමිණී ප්රනාන්දු පියනමයි’
දෙවිඳු උපන්නේය, අධ්යක්ෂනය කරන්නේ සුනිල් කෝස්තායි. දෙසැම්බර් 25 දා උදෑසන 10.10 ට ස්වාධීන රුපවාහිනියෙන් දෙවිඳු උපන්නේය විකාෂය වේ.