දෙවියන් හට කිරිපුජා කිරිමේ වාර්ෂික මංගල්‍යය…

0
87

kovil2kovil3kovil 1kovl4දෙවියන් කිරෙන් පුදු දිමේ වාර්ෂික මංගල්‍යය 2013 ජුලි 22 වනදා ශ්‍රි දේවි කරුමාරි අම්මාන් කෝවිලේදි අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණ.
වැල්ලවිදියේ ගණදෙවි කෝවිලේ සිට දෙවියන් හට පුද දිම සදහා කිරිකළ රැගෙන  500 කට අධික පිරිසක් පෙරහැරකින් තලාදුවේ කෝවිල වෙත ඊයේ පැමිණ තිබේ.
සෑම  වසරකම ජුලි පෝ දිනදා මෙම උත්සවය සැමරේ.