වැල්ලවිදියේ ගණදෙවි කෝවිලේ සිට දෙවියන් හට පුද දිම සදහා කිරිකළ රැගෙන 500 කට අධික පිරිසක් පෙරහැරකින් තලාදුවේ කෝවිල වෙත ඊයේ පැමිණ තිබේ.
සෑම වසරකම ජුලි පෝ දිනදා මෙම උත්සවය සැමරේ.