දේවානිගේ සාරිපොටේ එල්ලෙන්න ගිය සජිත්ට බුකියෙන් මිසයිල ප්‍රහාරයක් !

0
46

ප්‍රතිපත්තිගරුක රාජ්‍ය නිළධාරියෙකු බිහිවන්නේ එක රැයකින් නොවේ .එය ඔහුගේ හෝ ඇයගේ නිවරදි වෘත්තිමය භාවිතයි.දේවානි නැමැති ඒ වනජීවි නිලධාරිණිය හරහා දේශපාලන අධිකාරියට එරෙහිව එලිපනින්නේ ඒ ප්‍රතිපත්තිගරුක වෘත්තිය භාවිතයයි.එහෙත් දැන් දේශපාලකයන් බහුතරයක් එය තමන්ට ලකුණු දාගැනිම සදහා ඇගේ සහයට උපයෝගිතාවාදි අර්ථයකින් ප්‍රවේශ වෙමින් සිටි.සජිත් ප්‍රේමදාස කිසිදිනක පරිසරය රැකිමට හෝ ප්‍රතිපත්ති ගරුක රාජ්‍ය නිළධාරීන් වෙනුවෙන් ප්‍රතිපත්තිමය ස්ථාවරයක පිහිටා කටයුතු කළ අයෙකු නම් නොවේ.එහෙත් උපයෝගිතාවාදියෙකු ලෙස දැන් දේවානිගේ සාරි පොටේ එල්ලෙන්නට පටන් ගෙනය.ඒ අනුව පහත පලවන්නේ අජිත් මුණසිංහ නම්වු දේශපාලනික දැක්මකින් මුහුණු පොත භාවිතාකරන සමාජ ක්‍රියාකාරිකයා විසින් සජිත් වෙත එල්ලවු සයිබර් මිසයිලයයි.Screenshot_20200214_132100