දේශප්රෙමින් ලෙසින් හදුනාගත් පිරිසක් විසින් කොළඹ අවට ස්ථාන කිපයක බලු දැන්විමක් අලවා ඇත.
එහෙත් එහි සදහන්ව ඇත්තේ ප්රකට සමාජ ක්රියාකාරින් දෙදෙනෙකු දුරකථන අංකයන්ය.
මේ සම්බන්ධයෙන් දැනටමත් අදාල දුරකථනවල හිමිකාරිත්වය දරන්නන් විසින් පැමිණිලි කර ඇතැයි වාර්ථා වේ.
කෙසේ වෙතත් මේ බලු ජාවාරමේ යෙදි සිටිතැයි හැෙඟන දේශප්රෙමි කණ්ඩායමේ යැයි සැක කළ හැකි සමාජිකයන් කිපදෙනෙකු මේ පහත පළකෙරන ජායාරූපයන් හි සිටිය හැකි අතර රට බල්ලන් අවැසි අය ඒ අයහදුනාගෙන බල්ලන් මිළට ගැනිම සිදුකළ හැකි වෙතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටි.
පහත පළවන ෆැක්ස් අංකයද ප්රයෝජනවත් විය හැක.
0112799110