දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් මා ඔයේ යළිත් වැලි කපති..?

0
57

මාඔයේ වැලි කැපිම සපුරා තහනම්ය. එමෙන්ම මහා මාර්ගය හා දුම්රිය මාර්ගය හරහා වැටි ඇති පාලම සිමාවේ සිට කි.මිටර් 2 ක් ඇතුලත වැලි කැපිමට කිසිදු ඉඩක් නැති බව සදහන් පුවරුද මේ පාලම් අසල  රදවා තිබේ.
මේ සියළුම දැනුම් දිම් මෙන්ම  නිතියෙන් ද ඉඩ අහුරා තිබුනද දැන් යළිත් මා ඔයේ වැලි ජාවාරම පටන්ගෙන ඇතැයි වාර්ථා වේ.
ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ පුර්ණ අනුග්‍රහය මේ ජාවාරමට ලැබි ඇති බවද වාර්ථා වේ.
කොච්චිකඩේ පොලිසියේ ප්‍රයෝජන සදහා වායු සමිකරණ යන්ත්‍රයක් මේ වැලිජාවාරමට සමබන්ධ පිරිසක් විසින් ලබාදි තිබුන පුවතක් ගැනද අප කලින් හෙළිදරව් කර ඇත්තෙමු.DSC01349