දේශපාලකයන්ගේ හයියෙන් ව්‍යාපාරිකයෝ පරිසර නිති කඩති.

0
44

මීගමු කලපුව සංචාරක කටයුතු සදහා  යොදාගැනිම වෙනුවෙන් සැකසෙමින් ඇති විවිධ ව්‍යපෘති සදහා දේශපාලකයන්ගේ ආශිර්වාදය ලැබි තිබේ.තතු එසේ වුවුද මේ බොහොමයක් සදහා අදාල රාජ්‍ය ආයතනවලින් නිසි අවසර ලබාගෙන නොමැත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් වෙරළ සංරක්ෂන දේපාර්තමේන්තුවේ නිලධාරියෙක් පවසා සිටියේ කිංග්ස් අයිලන්ඩ් සමාගම විසින් දැනට ක්‍රියාත්මක සංචාරක බෝට්ටු සේවාව ට අදාල පරිපවාර සේවා පහසුකම් සදහා කිසිදු අවසරක් ලබාගෙන නොමැති බවයි.වෙරල සංරක්ෂණ නිතියට අනුව මෝය කටේ සිට කි.මි 2 ක දුරක කලපුව ආශ්‍රිතව හෝ මුහුදු ආශ්‍රිතව කිසියම් සංවර්ධන කටයුත්තක් සිදුකරන්නේ නම් එය ට අවසර ගත යුතුව ඇති බවයි.