එහෙත් ඊයේ දිනයේ මීගමුව මාරිස්ටෙලා විදුහල් රංග ශාලාෙව් පැවැති මීගමුව අධ්‍යාපන කොට්ටාශයේ නත්තල් උත්සවය සදහා වතිකානු ශ්‍රිලංකා විශේෂ නියෝජිත අගරදගුරු ආචාර්ය ස්පිටර් තුමා ඇතළු කිතුණු සභා නායකයන් කිපදෙනෙකුම සහභාගි වි සිටිනු දක්නා ලදි.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පළකළ සමෘද්ධි නියාමකවරයෙක් පවසා සිටිෙය් ශාලාවක් නැතිකම නිසා මීගමුව මහ නගර සභාව තෝරාගැනිම හේතුකොට ගෙන එම උත්සවය වර්ජනය කිරිම කිතුණු දහමේ මුලික හරයන්ටම පටහැනි බව පවසා සිටියේය.