දේශපාලනයටත් ආගමටත් මුවාවි වසර 27 ක් මාරුනොවි සිටි ගුරුවරියකට මෙවර ස්ථාන මාරුවක් !

0
130

stock-photo-raised-hands-in-class-of-middle-school-157595678(2.30pm ) වසර 27 ක් තිස්සේ දේශපාලනයටත් ආගමටත් මුවාවි කිසිදු මාරුවක් නොලබා වැලිහේන දමිල  පාසැලටම වි කල් යැවු  ගුරුවරියක් මේ වන විට මාරුවක් ලබා වෙනත් පාසැලකට ගොස් ඇති බව වාර්ථා වේ.
මෙකි ගුරුවරිය විසින් මිට කලකට ඉහතදි සිදුකරන ලැදැයි කියන දරුවන්ගේ මානව හිමිකම් කඩවිමේ සිදුවිමක් අප විසින් හෙළිදරව් කර තිබුණ අතර එයට අදාල තවත් සාක්ෂි ඉදිරිපත් කිරිමට අප සුදානම් බවද මීගමුවේ අධ්‍යාපන බලධාරින් වෙතද දන්වා සිටියේ ඇය සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කිරිමට අධ්‍යාපන බලධාරින් වෙත යළිත් වරක් මතක් කර දෙමිනි.
තවදුරටත් පල්ලියට හෝ දේශපාලනයට මුවාවි මේ ගුරුවරිය ගැසු ගේම් වලට හිස නමා ගෙන සිට නීතිය ක්‍රියාත්මක නොකළ අධ්‍යාපන බලධාරින්ට අවසානයේදි වසර 27 කට පසු ක්‍රියාත්මක වන්නට සිදුවිය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here