දේශපාලනය සඳහා හෙටට ගැලපෙන මිනිසුන් අද ඕනෑ කර තිබේ.

0
60

nishan 10කරාපිටිය පිළිකා රෝහල සදහා අරමුදල් සම්පාදනය මුල්කොට ගෙන ගිය දින ගණනාවක් පුරාවට උතුරේ සිට දකුණට පැමිණි පාගමන කොච්චිකඩේ මීගමුව පසුකොට තිබුනේ ඔක් 23 වනදාය.
ඒ සදහා හවුල් වන්නට මීගමුව කටාන ප්‍රදේශවල දේශපාලනයේ නියැලුනු බොහොමයකට බැරි විය.
ඒ ඔවුන්ගේ කාර්යබහුලත්වය යැයි විටක සිතිය හැක.
එහෙත් හෙටට ඇවැසි වන්නේ  නුතනත්වයට වඩාත් සමිප වු අයවලුන්ය.
ඒ අය හෙට දැකිය යුත්තේ අද සිටය.
ප්‍රමුඛතා පෙළගැසෙන්නේ එවිටය.
මේ ගමනට සම්බන්ධව සිටි අයෙක් විය.
ඔහු නිශාන් ප්‍රනාන්දුපුල්ලේය.
දේශපාලනයටද සම්බන්ධය.
ඔහු කොච්චිකඩේ සිට ජාඇලට මාතරට ගොස් තිබුන බව අප ඔහුගේ මුහුණු පොතෙන් දුටිමු.
දේශපාලනය සදහා හෙටට ගැලපෙන මිනිසුන් ගැහැණුන් අද ඕනෑ කර තිබේ යැයි අපට සිතෙන්නේ මේ නිසාය.