දේශපාලන රැස්විම් වලට මිගමු මහනගර සභා පරිශ්‍රය ලබා දුන් කොමසාරිස්ට චෝදනා !

0
617

කොන්ත්‍රාත් පදනම යටතේ ක්‍රියාත්මක  මිගමුවේ නාගරික කොමසාරිස්වරයා පසුගියදා නිමල් ලංසාට සහ ඇමති නලින් ප්‍රනාන්දුට වත්තල සහ ජාඇල ප්‍රදේශවල සිය ආධාරකරුවන්  ගෙන්වා මිගමුව මහනගර සභාව පරිශ්‍රයේදි රැස්විමක් පැවැත්විමට ඉඩ ලබා දිම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් මේ වන විට එල්ල වි තිබේ.

මේ සම්බන්ධයෙන් නම සදහන් කිරිමට අකමැති වු මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුරට කියා සිටියේ ඇමති නලින්ගේ දේශපාලන වැඩවලට කොමසාරිස්වරයා උදව් කරන්නේ සිය බිරිධ ඇමති නලින්ගේ අමාත්‍යංශයේ තනතුරුක් දරන නිසාදැයි කියාය