දේශීය ආහාර වල අගය කියාදිමට පිරිසිදුකම Foods වෙතින් පාගමනක්

0
576

මීගමුව රුක්මණීදේවි මාවතේ  පවත්වාගෙන යන පිරිසිදුකම Foods  ආයතනයේ  අධිපති නිරෝෂන්  මහතා  විසින් ඔහු විසින් නිශ්පාදනය කර අළෙවිකරන දේශී්‍ය කොළ කැද මෙන්ම අනෙකුත් ආහාර වර්ග මීගමුව ජනතාවට හදුන්වාදීම සදහා ඊයේ (16) වනදා මීගමුව නගරය තුළදී  ප්‍රචාරක රැළියක් පවත්වන ලදී. IMG_2121 - Copy IMG_2108 3 4 1