ඒ තනතුරු ලබාදිම සදහා මේ පිරිස වලිකෑවේ දොස්තර කාලිංග වෙතය.
කෙසේ හෝ දැන් වැඩබලන තනතුරක් ලබාගැනිමට දොස්තර කාලිංග ජයවර්ධනට හැකිව තිබේ.
මේ පසුබිම යටතේ පසුගිය 28වෙනිදා කොළඹට ගිය මීගමුවේ පෝලිම් ඒජන්තවරුන් 64 දෙනාගෙන් අතිබහුතරයක් දෙනා මේ වනවිට කලකිරිමට පත්ව ඒ බව අදාල බලධාරින් වෙත දන්වා ඇතැයි පැවසේ.