දෝරේ ගලන ගංවතුර මැද තරුණයෙකු ගඟට පනියි

0
100

11newඅද වෙන්නප්පුව සිට ලුණුවිල නගරයට යන මාර්ගයේ පිහිටි ලුණුවිල පාලම අසලින් තරුණයෙකු ගඟට පැන ඇති බව වාර්තා වේ. මෙම තරුණයා 17 ක පමණ වයසේ පසුවූවෙකු වන අතර ගඟට පැන ඇති හේතුව  තවමත් වාර්තා වීී  නොමැති අතර ප්‍රදේශවාසීන් සහ ඥාතීන් ඔහුව සෙවීමේ යෙදී සිටින අතර අද සවස් වනතෙක් ඔහු පිළිබද කිසිඳු තොරතුරක්  නොලැබුණ බව  වාර්තා වේ.මෙම තරුණයා  වෙන්නප්පුව ජෝශප් වාස්  මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකි.
ඡායාරූපය – ෂෙහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here