නගරසභා අනුමැතිය නැති SPA සියල්ල කඩා ඉවත් කෙරේ!

0
110

FB_IMG_1565772337012කටුනායක සිදුව නගර සභා බල ප්‍රදේශයේ අනුමතියකින් තොරව පවත්වාගෙන යන මසාජ් ආයතන ඉවත් කිරිමට අද පියවර ගෙන තිබුනේ .නාගරික මන්ත්‍රීවරයෙකු වන වසන්ත මහතා සිය මුහුණු පොතේ තබා තිබුනේ මෙවන් සටහනකි.පසුගිය දිනක කටුනායක ප්‍රදේශයේ මසාජ් ආයතනයක තරුණියක් තට්ටුගොඩනැගිල්ලකින් ඇදවැටි තිබිමේ සිදුවිමත් සමගින් අදාල  නගර සභාවේඅවධානය යොමුව තිබුණි.

අද පුන් පොහෝ දින සිිදුුව පොලිස් බලප්‍රදේශයේ නගර සභාවේ අනුමැතියකින් තොරව පවත්වාගන ගිය මසාජ් ක්ලිිනික් හේවත් (ගණිකා මඩමක්)නගර සභා සේවක පිරිස් සමග කඩා ඉවත් කරන අතර තුර ඵහි පැමිණි ගණිකා මඩම අයිති කරු මම මානව හිමිකමිි නිළධාරියකු බවත් මෙම ප්‍රදර්ශන පුවරු ගලවා ඉවත් කලහොත් අද දින සවස 6.වන විට මොන මන්ත්‍රිි යා වුනත් කමක් නැහැ සිර ගත කරන බව පවසා තර්ජනය කලත් අපි ඔහුගේ සියලුම ප්‍රදර්ශන පුවරු ගලවා දැමුවා .මොහුටත් (කොට කලිසම හැද සිටින පුද්ගලයා)දරුවන් සිටින නිසා මෙි ගණිකා මඩමිි පවත්වාගන යාම කනගාටුවට කරුණක්. බළධරයන් නිිතිය ක්‍රිියාත්මක කරන අය ගැන කනගාටු යි.

SPA ආයතනයක තරුණියකට අත්වු ඉරණම