නගරසභා භූමියේ කිතුණු ප්‍රතිමාවට ගෘහයක්?

0
106

මහත් ආන්දෝලනයකට තුඩු  දි ඇති නගර සභාවේ සුරුවම් ආරවුලේ තවත් අදියරක් දැන් දිගහැෙරමින් තිබේ.
එනම් පල්ලිය විසින් මහනගර සභාවට කර තිබුන ඉල්ලිමක් නගරික මන්ත්‍රි දයාන් ලංසා විසින් මහසභාවට ඉදිරිපත් කරමින් කියා සිටියේ අදාල ප්‍රතිසංස්කරණ සදහා ඉඩ ලබාදෙන ලෙසය.
මේ සදහා අනුමැතිය ලැබිමත් සමගින් ලංසා පවුලට පල්ලියත් සමගින් ඇතිව තිබුන දුරස්ථභාවය සමහන් කරගැනිම හැකිවිනැයි ප්‍රකාශිතය
මේ අනුව දයාන් ලංසා මන්ත්‍රිවරයා පොඩි පන්සලට අනුග්‍රහය දක්වමින් බුදු පිලිමය ඉදිකිරිමට අවැසි සහය ලබාදිමෙන් ලංසා පවුලට පන්සලේ සමිපතාවද කළමණාකරණය කරගන්නට සමත්ව තිබේ.
මේ සියල්ල තමන්ගේ දේශපාලනය උවමනාවන් වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන්නට පටන්ගෙන ඇති මෙගා ටෙලිනාට්‍යයකි.
මේ සියල්ලේ අස්වැන්න මීගමුවේ දේශපාලන අධිකාරියේ අනාගතය  වෙනුවෙන් වන අයෝජනයන්ය.