නගරාධිපතිගේ විමසිල්ල ඇමති ලංසාට කණස්සල්ලක් ලු ???

0
125

monopulle 1මීගමුව නගර සභාව අසල තෙල්වත්ත හංදියේ පිහිටි ඉඩමක් නගර සභාවට හෝ කිසිදු අයුරකින් නොදන්වා ගොඩකරද්දි ඒ ගැන මීගමුව නගරාධිපතිවරයාගේ විමසිල්ල ඇමති ලංසාට කණස්සල්ලක්ව ඇතැයි වාර්ථා වේ.
ඇමති නිමල් ලංසා කල්පනා කරන්නේ තමන්ට උදව්උපකාර කරන සියල්ලන් ශ්‍රි ලංකා සමාජවාදි ප්‍රජාන්ත්‍රවාදි ජනරජයේ සියළු නීති නියමයන්ගෙන් නිදහස් කළ යුතු බවය.
මනෝපුල්ලේ නැමැති මේ තැනැත්තා  මැතිවරණයට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සල්ලි විසි කර ඇති නිසා එවැන්නන් නිදහස් කර කළ යුතු යැයි ඇමති ලංසාගේ නියෝගයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here