නගරාධිපතිගේ සහ නාගරික මන්ත්‍රිලාගේ රටසවාරිය නවති.

0
61

මීගමුව ජනතාවගේ  බදු මුදල් වලින් රටසවාරි යන්නට හැදු නගාරාධිපතිගේ සහ නාගරික මන්ත්‍රිලාගේ සිහින සියල්ල බොඳුව ගොස් ඇති බව වාර්ථා වේ.
ඉහලින් ලැබුණ අණක් හේතුවෙන් මේ ගමන අවලංගු වි ඇත.
නගරයේ ජනතාවගේ මුලික ප්‍රශ්ණ රැසක් විසදාලිමට තිබියදි ලක්ෂ ගාණක මුදලක් වැය කරමින් බදු මුදල් නාස්තිකිරිමට කටයුතු  සැලසුම් කිරිම පැහැදිලි ජනතා විරෝධි කටයුත්තක් බව තතු දන්නා බහුතරයකගේ අදහසයි.
කෙසේ වෙතත් වාර්ථා වන අන්දමට ජනධිපති අණන් මේ ගමන ඇන හිට ඇති බවය.