නගරාධිපතිගේ හොර අල්ලන්න TO රන්මුතුට භාරදුන්නේ කව්ද?

0
35

මීගමුව නගරාධිපතිවරයාව නිළයෙන් පහකිරිම සදහා ක්‍රියාත්මක කුමන්ත්‍රණයේ තවත් සැලැස්මක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් ඇති බව අපගේ නගර සභා ආරංචි මාර්ග සනාථ කර සිටි.
මෙවර ඒ කොන්ත්‍රාත්තුව පැවරි ඇත්තේ මීගමුව මහනගර සභාව තුල අයථා ගණුදෙනු සම්බන්ධයෙන් වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත් පුද්ගලයාව සිටින තාක්ෂණ නිළධාරි රන්මුතු වෙතය.
වසර 2011 සිට නගාරාධිපතිවරයා විසින් කරන්නට යෙදුන සියළු ව්‍යාපෘතින්හි වාර්ථා හැකි ඉක්මනින් ලබා දෙන ලෙසින් තමන්ගේ හාම්පුතා විසින් තමන් වෙන දැනුම් දි ඇති බව රන්මුතු ආදල නිළධාරියා වෙත පවසා තිබේ.
රන්මුතු බස්නාහිර පළාත් සභාවේ අධ්‍යක්ෂකධුරයක්ද හොබවන්නෙකි.